Colombo Today Local Newsfeatured

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන “කොරෝනා මරණ කළමනාකරණ” ක්‍රියාවලියට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් සිදුකරනු ලබන අනවශ්‍ය මැදිහත් වීම හෙළා දකිමින් ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි කිට්ටුම සිද්ධිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ “COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම” පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට තර්ජනය කිරීමේ විලාශයෙන් හැසිරීම පිළිබඳ සිද්ධියක් වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

අදාල මාධ්‍ය නිවේදනය….

Related posts

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

colombotoday

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

Admin

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට එයි

Admin

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

ආණ්ඩුවේ අලුත් වැඩෙන් ත්‍රිවිධ හමුදාව තවත් යුද්ධයක පැටළෙයි…

colombotoday