Colombo Today Local News

භූමදානයට සුදුසු ස්ථානයක් සොයා බලධාරීන් සමඟ උලමා සභාව මන්නාරමේ ගිහින්.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොරෝනා මරණ භූමිදානය කිරීම සඳහා ගන්නා උත්සාහයන් සාර්ථක කර ගැනීමට මුස්ලිම්වරුන් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසත්, නොකඩවා ප්‍රාර්ථනා කරන ලෙසත්, සුන්නත් (අතිරේක) උපවාසයන්හි නිරත වන ලෙසත්, සදකා යනාදී දානමානයන්හි නිරත වන ලෙසත්, විශේෂයෙන් නොකඩවා නමස්කාරයේ යෙදෙන ලෙසත් ඉල්ලා සිටියි.

2020 නොවැම්බර් 10 දින කෝවිඞ්-19 ආසාදනයෙන් මියයන්නන් භූමදාන කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට බලධාරීන් සමඟ මන්නාරම් ප්‍රදේශයේ සංචාරයක ද නිරත වූ බව සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සඳහන් කර සිටියි.

අල් ශබාබ් සවුදි වහාබි රාජ්‍ය නොවන සංවිධානය හරහා රටපුරා අන්තවාදී බෙදුම්වාදී ඩිරාර් වහාබි පල්ලි ගොඩනගමින් අන්තවාදය වැපිරූ සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ වැඩබලන මහලේකම් අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම් වහාබි පුජකයා විසින් ඊයේ(25) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් පලකර ඇත.

அடக்கம் செய்ய ஏற்ற இடத்தைக் கண்டுபிடிப்பதற்காக உலேமா கவுன்சில் அதிகாரிகளுடன் மன்னாருக்குச் சென்றுள்ளது.

http://tamil.colombotoday.com/?p=22516

Related posts

සිමෙන්ති මිල පහළට

Admin

දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

colombotoday

වෘත්තීය සමිති ඇමති මංගලව දණ ගස්වයි… පි.එම්.එස්. චාල්ස් නැවතත් රේගු අධ්‍යක්ෂක ධුරයට…

colombotoday

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

ඉදුරුව යාලේගම හොර තෙල් ගබඩාවක් වටලයි

colombotoday