World

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරසයේ ප්‍රතිදේහය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අදාළ පුද්ගලයින් දෙදෙනා බ්‍රිතාන්‍යයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවය.

කෙසේවෙතත් ඔවුන් මේවන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම නව වෛරස ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව සියයට 70ක අගයක් ගෙන ඇති අතර එහෙත් ඔස්ට්‍රේලියාවේන් සිඩ්නි නුවරින් පසුගියදා වාර්තා වූ ආසාදිතයින් සහ මෙම සිදුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

colombotoday

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday