World

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරසයේ ප්‍රතිදේහය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අදාළ පුද්ගලයින් දෙදෙනා බ්‍රිතාන්‍යයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවය.

කෙසේවෙතත් ඔවුන් මේවන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම නව වෛරස ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව සියයට 70ක අගයක් ගෙන ඇති අතර එහෙත් ඔස්ට්‍රේලියාවේන් සිඩ්නි නුවරින් පසුගියදා වාර්තා වූ ආසාදිතයින් සහ මෙම සිදුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin