World

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත.

රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.

කෙසේවෙතත් රෝගී වු බොහෝ පිරිසක් ඉක්මනින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

colombotoday

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday

ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපිය

Admin