Colombo Today Local News

නීරෝධායන නීති කැඩූ පුද්ගලයින් 39ක් අත්අඩංගුවට

නීරෝධායන නීතින්ට අනුගත නොවන පුද්ගලයින් සම්බන්ධයෙන් විමිසිලිමත් වන බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ(7) දිනයේදී එවැනි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

“දෙරණ“ ට විශේෂ විමර්ශනයක් ! ජනමාධ්‍ය ලේකම්ගෙන් තවත් ආන්දෝලනාත්මක ලිපියක්

colombotoday

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ…- මහජන උපයෝගීතා කොමිසම කැබිනට්ටුවට දන්වයි

Admin

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

colombotoday

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

Admin