Colombo Today Local News

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් එම ධූරයෙන් පහ කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (2)දින නිකුත් කරනු ලැබ තිබේ.

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ නගරාධිපති ධූරය මීට පෙර තාවකාලිකව අත්හිටුවා තිබිණි.

එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව සැළකිල්ලට ගනිමින් නගරාධිපතිවරයා ධූරයෙන් පහ කර තිබේ.

Related posts

දිවයිනට ගෙනා ලොකු පැටීගේ පැටිකිරියම එළියට

Admin

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday

ස.ජ.බ.ට සහය දැක්වූ මහජන නියෝජිතයින් 21 ක් යළි එජාපයට

colombotoday

එජාපයේ, හෙළ උරුමයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday