Colombo Today Local News

අටුළුගම හුදෙකලා කරයි

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් අටුලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 17 දෙනෙකු හමුවීමත් සමඟම එම ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර හුදෙකලා කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

ඒ සමඟම අටුලුගමින් ආසාධිත රෝගීන් 22ක් වාර්තා වන අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ත රෝගී සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Related posts

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

මාලිමාව වැඩේ ඇනගත්තොත් දුවන්න පාරවල් හොයන්න වෙයි

Admin

මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්

colombotoday

ශිෂ්‍යාවකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

Admin