Colombo Today Local News

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

ඉකුත් දා ඇප මත මුදා හැරී එල්. ටී. ටී. ඊ. සැකකරුවන් අතුරින් චෝදනා ගොනු කර ගත නොහැකි පුද්ගලයන් ඉදිරියේදී සම්පූර්ණයෙන් මුදා හැරීමට රජය සැලසුම් කර තිබේ.

චෝදනා ගොනු කර නොමැති රඳවාගෙන සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් පිරිසකටද පසුගියදා අධිකරණය ඇප මත මුදාහරිනු ලැබීය.

මෙම පිරිසට චෝදනා ගොනු කිරීමට රජය නීතිපති දෙපාර්තමේන්තුවට කාලසීමාවක්‌ ලබාදී ඇති බවත් එම කාලය ඇතුළත චෝදනා ගොනු කිරීමට නොහැකි වන පුද්ගලයන් මුදා හැරීමට නියමිත බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

– දිවයින

Related posts

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

colombotoday

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday