Colombo Today Local News

පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ. ඕනිනම් සජිත්ට විනය පරීක්ෂණයක් කරනවා – Video

සමගි ජන බලවේගය පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ ඉන්න බවත් අවශ්‍යනම් සජිත් ප්‍රේමදාස මහතා ඇයට අවශ්‍ය පරිදි ඡන්දය නොදීම පිළිබඳව විනය පරීක්ෂණයක් කල හැකි බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ අද (27) අනුරාධපුරයේදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිවෙකුටත් හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්විය නොහැකි බවත් පෙන්වා දෙන ලදි.

Related posts

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

සපුගස්කන්දේ වැඩ 16 වනදා සිට යළි අරඹයි

Admin

හිටපු අමාත්‍ය රාජිත ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Admin

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

Admin

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday