Colombo Today Local News

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

රජයේ රාජ්‍ය ඇමති වරයෙකු සහ තවත් 40 ක පමණ පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ රැය පහන් කර කෑගසමින් වනසතුන් ගේ නිදහසට බාධා වන ලෙස හැසුරුණු බව පරිසරවේදීන් චෝදනා කරයි.

එම පිරිස රැය පහන් වන අතුරු මත්පැන් සාද පවත්වා වනාන්තරය තුල වාහන ධාවනය කර ඇතැයි ද චෝදනා එල්ල වෙයි.

මෙම බංගලාවක නවාතැන් ගත හැකි උපරිම පිරිස දස දහදෙනකු වුවද මෙම පිරිස සමග බස් රථයකින් පැමිණි 40 ක පමණ කණ්ඩායමක් නතර වී සිට ඇතැයිද සඳහන්ය.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාර්තා වී නැතැයි ඔහු සදහන් කරයි.

Related posts

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday

බීමත් රියදුරන් අල්ලන්න සමාජ ශාලා ආසන්නයේ පොලීසිය යොදවයි

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

වාහන ආනයනයට කොළ එළියක්

Admin