Colombo Today Local News

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා යොමු කළ සිය පැමිණිල්ල මානව හිමිකම් කොමිසම විසින් නිල වශයෙන් භාර ගෙන තිබෙනවා.

Related posts

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday

ඡන්දෙන් පස්සේ උතුරේ නායකයන් සමග වැඩ කරනවා

Admin

ශ්‍රී ලනිපය 70 වැනි සංවත්සරයට සමගාමීව මහා පරිත්‍යාගයකට සැරසේ

colombotoday

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday