Colombo Today Local Newsextremism & terrorism activities

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගත කල උලමාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරිමට පියවර

ඥානසාර හිමි හරස් ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් සිටින අවස්ථාව රහසින් පටිගත කරමින් සිටි සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මුෂ්ශිඩ් මර්සා මුලාෂර් නැමති පුද්ගලයාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව පාස්ස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා අද දන්වා සිටියා.

Related posts

කුලියට දුන් වාහන ව්‍යාජ ලේඛන යොදා විකුණූ සුදුහුම්පොළ ෆායිස් කොටු.

colombotoday

නොදන්න දේ දන්නවා කියා පෙන්නන්නට හැදීමෙන් දන්න දේත් නොදන්නවා කියා හෙළි වුණා.. පා.ච. රණවක සමග මං එකගයි

colombotoday

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

colombotoday

අබුඩාබි බඩු නැවේ ඉංජිනේරුවා ගාල්ල ධීවර වරායේ දී මුහුදට වැටී මරුට

Admin

වොකස්වැගන් ජනවාරියේ එනවාමයි – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday