Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩී ලැසී ගැන ගත් තීරණය

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළා යැයි චෝදනා ලබා සිටින අපරාධ කල්ලි සාමාජික “පොඩි ලැසී”ගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08)දින නියෝග කර තිබේ.

එසේම ඔහු සැප්තැම්බර් මස 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ට කළ ඉල්ලීමට ද අධිකරණයේ අනුමැතිය හිමිව ඇත.

Related posts

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

ප්ලාස්ටික් නියාමනයට ගැසට් පත්‍ර දෙකක්

colombotoday

දිනේෂ්ගේ කොළඹ නිවසටත් ප්‍රහාරයක්

colombotoday

පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක් බවට සඳහන් අසත්‍ය වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ.

colombotoday