Colombo Today Local News

රාජිත ට සිතාසි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.

2014 වසරේදි මෝදර වරාය බදු පදනම මත පුද්ගලික සමාගමකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මස විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව අද (07)දින සලකා බැලූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ විත්තිකරුවන් ඔක්තෝබර් 29 වන දින මහාධිකරණය හමුවේ පෙනි සිටින ලෙසයි.

Related posts

මම ජනාධිපති වූ පසු වතුර උගුරක්,බත් කටක් කන්නේ නෑ

Admin

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

colombotoday

බදුරලිය බොල්ලුන රක්ෂිතයේ නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට

colombotoday

නොවැ.14 පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා

Admin

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday