Colombo Today Local News

පාසල් මුරකරු සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කරලා

5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරුවෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් මඟින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු වන 39 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Related posts

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

තොණ්ඩමන් ආණ්ඩුවට…

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday