Colombo Today Local News

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කර තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි දෙරණ රූපවාහිනියට සඳහන් සඳහන් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යෝජිත කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කළ බවයි.

මේ අතර, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙම සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශාපලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට (02) පස්වරු 04.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය.

Related posts

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin

“තැන් තැන්වල අවලාද එපා.. කෙලින් එන්න“ – මන්ත්‍රී ප්‍රසන්නට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin

පොහොට්ටුවෙන් රනිල්ට රනිල්ගෙන් දිලිත්ට

Admin

සජිත්-මද්දුමබණ්ඩාර UNPයෙන් දොට්ට ? සජිත්ගේ සන්ධානයේ තනතුරුලාභීන්වත් එජාපයෙන් පන්නයි !

colombotoday

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday