Colombo Today Local News

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

මියගිය පාතාල කල්ලි නායකයෙකු වන “සමයං” නමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කනත්තගමගේ ගමගේ ඉඳුනිල් වජිර කුමාර නොහොත් “ඉන්ද්‍රා” නමැති පුද්ගලයෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.

Related posts

හාල් පෝලිම් පොල් පෝලිම් ඇතිවෙලා අනුරට රට කරන්න බෑ

Admin

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

මරික්කාර් කිලී ගේ කණෙන් රිංගයි.. සිරස හොම්බෙන් යයි.. ජනප්‍රිය තරු පෝළිමේ එළියට !

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday