Colombo Today Local News

කරූට එජාප නායකත්වය දෙන්න බැහැ – රනිල්

කරු ජයසූරිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු නොවන බැවින් ඔහු නායකත්වයට පත් කිරීමට බැරි බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නීති ලේකම්වරයා ඊයේ පැවැති එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසම හමුවට රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා තිබීම ගැනද මෙහිදී සාකච්ඡා වී තිබෙන අතර ඔහු සාක්‍ෂි ලබාදීමෙන් පසුව කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන මස රැස්වී පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීමටද මෙහිදී තීරණය වී ඇත.

එම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය නායකයකු හා උප නායකයකු තෝරා ගැනීමටද නියමිතයි.

Related posts

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

colombotoday

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

colombotoday

හෙළයේ මහා ගාණ්ධර්වයන්ගේ අවසන් කටයුතු: සජීවී විකාශය

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

වැලිකඩ – කොළඹ බන්ධනාගාර කිහිපයක් හොරණට.

colombotoday