Colombo Today Local News

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය නම් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මතබේදාත්මක තත්වයක් මතුව තිබේ.

ඒ හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම ටික වෙලා කොට කල් දමා ඇත.

පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමෙන් පසු ඒ ගැන තීන්දුවක් ගැනීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ වන විට පත් කර ඇත.

Related posts

ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරේ…

Admin

දිවයිනට ආ ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද යාල වනෝද්‍යානයේ සංචාරයක

colombotoday

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

“ලංකාවේ මැති ඇමතිලාටත් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක්‍රමවේදයක් හදනනවා“ – අගමැති

colombotoday

මද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday