Colombo Today Local News

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් කොට තිබේ. එම නම් ලැයිස්තුව අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වූ නම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

Related posts

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

colombotoday

කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් දසදෙනෙකුටවත් ආසදනය විය හැකියි

colombotoday

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

colombotoday

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday