Colombo Today Local News

ඉන්දීය අගමැති මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්දට සුභපතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝඩි දුරකථනය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුභපතා තිබෙනවා.

දුරකථන ඇමතුමක් ලබා දී තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ස්තුතිය පුදකරමින් ටුවිටර් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

Related posts

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම වෙයි

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

සිනමා ශාලා වසාදැමේ

colombotoday