Colombo Today Local News

සජිත්ගේ ජන හමුවකදී කුණු බිත්තර ප්‍රහාරයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කලවනේ දී පැවති ජන හමුවක් යම් උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්ය.

එජාප හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ කිහිප දෙනෙකු එම ජනහමුවේදී හූ තියා ඇති බවත් බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවත්ය.

Related posts

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

Admin