World

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ බටහිර වෙරළ තිරයට ආසන්නයේ පිහිටා ඇති ඇලෙස්කා ප්‍රාන්තයේ රිව්ට්ර් මාපකයේ ඒකක 7.8ක භුකම්පනයක් සිදුව ඇති බව එරට භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටියි.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ ඇලෙස්කා ප්‍රාන්තයේ Chignik හි සිට සැතපුම් 75ක් දුරින් පිහිටි මුහුදේ බවයි වාර්තා වන්නේ.

මෙම භූකම්පනයත් සමග අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday