අද වන විට කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තව ඇතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.
වෛසරය ව්යාප්තිට ගැව රජය විසින් ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්ත්වයක් මතුවී ඇතැයි ද ඔහු පවසයි.
වසංගතය ගැන රජය තොරතුරු වසන් කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කොරෝණා පරීක්ෂණ වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද ඔහු පවසයි.
ගම්පහ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.