Colombo Today Local News

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේ නැතැයි ද ඇතැමුන් පවසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

07 වන බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිට ඇති බවත් මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිට ඇති බවත් ඇතැමුන් පවසන බවද ඔහු සඳහන් කළේය.

එවන් රාජ සභා මණ්ඩපයක් නොතිබුණු බවත් එය අලුතෙන් ඇති කල එකක් බවටද මතයක් ඇතැයිද ඔහු කීය.

කෙසේද එම ස්ථානයේ යම් වරදක් සිදුවී ඇත්නම් කවරකු වුවත් ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධාන කර තිබූ ජනහමුවක් අමතමිනි.

Related posts

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

colombotoday

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

colombotoday

සංඝරාජ මාවතේ ආපනශාලාවක් ගිනිගනී.. පුද්ගලයෙක් මරුට

colombotoday

ශ්‍රීලනිපය මොනව කීවත් විධායක ජනපති ධූරය අහෝසි කරනවා – අජිත් පී පෙරේරා

colombotoday

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

colombotoday