Colombo Today Local News

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ, කිරුළපන ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් කිරුළපන නගරය අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති ව තිබේ.

Related posts

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනීයම ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව බලන්න අවස්ථාවක්

Admin

පරික්ෂාවට පෙර පොතුවිල් මුස්ලිම් පල්ලියකදී ජංගම දුරකථන 20ක් ගිනිතබයි…

colombotoday

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

දෙස් විදෙස් සංචාරකයින්ට, නව සංචාරක කලාප කිහිපයක්

colombotoday