Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

ඊයේ (15)දින අලුයම 6 සිට අද (16)දින අලුයම 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වල දී මුඛ ආවරණ නොපැළදි පුද්ගලයින් 10,700 දෙනෙක් හමු වී තිබේ.

මේ අතර, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව පුද්ගලයින් 107,126 දෙනෙක් දැනුවත් කර ඇත.

එමෙන්ම බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැඳ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලා එහිදි සැකකාරියන් 14 ක් හා සැකකරුවන් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් ?

colombotoday

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

colombotoday

පොල් තෙල් ආනයනය නැවැත්වීමෙන් වාසි ගත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු කටු පොල් වගා කරන සමාගමක් මිලට ගනියි

colombotoday

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday