Colombo Today Local News

බොල්ගල්ල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශවෙයි

මොණරාගල, දඹගල්ල පොලිස් වසමට අයත් බොල්ගල්ල රක්ෂිතයේ ඊයේ (3)දින හටගත් ගින්නකින් අක්කර 50කට වඩා විනාශ වී ඇත.

පැය ගණනක් තුළ ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාපෘත වී ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඊයේ පස්වරුව වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දඹගල්ල පොලීසිය විසින් සිදු කරයි.

Related posts

කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් කනවානම් මාරයාද ඔබ සොයා ළඟ ළඟම පැමිණෙයි!

colombotoday

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම අද සිට යළි සිමාවේ

colombotoday

ලෝකය දිනා වාසි මල්ලක් අරන් අගමැති එයි!

colombotoday

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්

colombotoday