Colombo Today Local News

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

“මංගල සමරවීර පක්ෂයෙන් ඉවත් වීම අපට ලැබුණු ආශිර්වාදයක් බව කියන්න පුළුවනි.එයා ඇතුළු කීප දෙනෙක් ගියා කියලා අපිට කිසිම පාඩුවක් නැ” යැයි සරත් ෆොන්සේකා සඳහන් කර සිටියි.

ඔහු මේ බව සදහන් කලේ මිරිගම තවලම්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

Related posts

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණයින්ට

colombotoday

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday