Colombo Today Local News

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 28 දෙනෙකු අද (11)දින දහවල් සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියේය.

Related posts

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin

වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක් දෙන සේදවත්තේ තේ කර්මාන්තශාලාව

colombotoday

නිරෝධායන නීති නොතකා පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

කිරිපිටි මිල තවත් අඩු වෙයි?

Admin

හොර උපාධියනම් මොකා වුනත් අනාවරණය කලයුතුයි

Admin

අනුර කුමාර ස්වීඩනයට

Admin