Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

අද (27)දින මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98ක් වනු ඇති.

අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දැක්වේ.

Related posts

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

සමගිජනබලවේගය “ඩයනාගේ” පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

colombotoday

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. 2016 වසරේ විදේශ ආයෝජන 34% කින් පහළට

colombotoday

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday