Colombo Today Local News

ලබන සුුඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ !

කොරෝනා වෛරසය රට තුල පැතිරිම හේතුවෙන් එළඹෙන සදුදා (16) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

ජාතික ජල මණ්ඩලයේ සයිබර් ආක්‍රමණය – ‘බිට්කොයින් කප්පමකට’ අරගනින හැකර්වරුන්ගේ සන්සුන් විනාශය!

Admin

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

පිරිසක් භූමිදානය ඉල්ලා කෑ ගසද්දී ආදාහනයට මුස්ලිම් සංවිධානයකින් නොමිලේ මිනී පෙට්ටි

colombotoday

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයි

Admin