Colombo Today Local News

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙලෙස මුදලක් ණය වූ ආකාරය, වියදම් කළ ක්ෂේත්‍ර පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට පක්ෂය තීරණය කර ඇත. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ධුර අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස පැවසුවේ තමන් මැතිවරණය හේතුවෙන් රුපියල් ලක්ෂ 900ක් ණය වී ඇති බවයි.

ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි නායකයන් මුදල් වියදම් කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගත්හ

aruna.lk

Related posts

බුස්සේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළා – මන්ත්‍රී කාන්චන විජේසේකර

colombotoday

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

colombotoday

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරලා.

colombotoday

ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

colombotoday