ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍ය යේ දැක්ම“ ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්ත නගා සිටුවීමට සැලසුම්සහගත වැඩපිළිවෙලක් මේ වන විට අරම්භ කර ඇත.
එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණගැන්නවනීමට ප්‍රමුඛතාව දී තිබෙන අතර කර්මාන්ත, අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේදී විශේෂ හමුවක් පැවැත්විණී.
එහදී සිීනි කර්මාන්ත ශාලාවේ නිශ්පාදන බලගැන්වීම සදහා විශේෂ තීරණ රැසසක් ගනු ලැබිණී.