Colombo Today Local Newsfeatured

අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුම මහින්ද රාජපක්ෂයි. අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙනවා. සුදත්ත හිමි තම ප්‍රකාශය වෙනස් කරයි

අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බව මගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (2) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා. මීට ඉහතදී රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇප ලැබීම සම්බන්ධයෙන් තමන් වහන්සේ වැරදි කරුණු මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ප්‍රකාශයක් සිදුකල බවත් සඳහන් කර සිටි සුදත්ත හිමි එක්සත් ජාතික පක්ෂ නිරගමිකයින් එම ප්‍රකාශ මත යලි බලයට ඒමට සිතනවානම් එයට ඉඩ නොතබන බව ප්‍රකාශ කර සිටියා.

මහතීර් මොහොමඩ් වැනි නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා හැඳින්විය හැකි බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා දීමට තමන් වහන්සේ කැපවී වැඩ කරන බවත් ප්‍රකාශ කර සිටියා..

වැඩිදුරටත් අදහස් දැක්වූ මගල්කන්දේ සුදත්ත හිමි…

Related posts

හයිකෝප් නඩුවෙන් ෆීල්ඩ් මාෂල් බෑණා නිදොස් කොට නිදහස්

colombotoday

නීතිඥ නාගානන්ද ගොනු කල රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

colombotoday

නිරෝධායන නීති නොතිබුණ ද සංචරණය සීමා කරන්න – පොලීසිය

colombotoday

ලංකාවේ ප්‍රදේශ 6ක ISIS ත්‍රස්තයෝ! බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday

ජිනීවා මානව හිමිකම් මායාවට තවත් දක්ෂ බුද්ධි නිලධාරියෙක් බිලි දෙයි. මහා පාවා දීම දිගටම. ජාතික ආරක්ෂාව කම්මුතුයි

colombotoday