Colombo Today Local News

සුරක්ෂා අත්හිටවූයේ තාවකාලිකවයි… ඉදිරියේදී යළි ක්‍රියාත්ම කෙරේ !

පාසල් සිසුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණය ඉදිරියේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ(28) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී වැඩිදුරටත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව රක්ෂාණාවරණ ලබාදීමේ ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවයි.

Related posts

දෘෂ්‍යාබාධිත සභාපති මාලිමා ජාතික ලැයිස්තුවට

Admin

ආණ්ඩුවත් රාජ්‍ය සම්පත් විකිණීම ආරම්භ කලා. ජනතා විමුක්ති පෙරමුණ පවත්වන මාධ්‍ය හමුව

colombotoday

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

සිරගත හිමිවරුන් පස් නමක් යළිත් 20දක්වා රිමාන්ඩ්

colombotoday

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday