Colombo Today Local News

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කරයි

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කර දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඉදිරියේදී පොලිසිය සහ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ සියලූ තොරතුරු එක් ස්ථානයකින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට රජය අදහස් කර ඇත.

මේ සඳහා පසුගිය යුද සමයේ කි‍්‍රයාත්මක වූ පරිදි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය යළි සකී‍්‍රය කිරීම සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කි‍්‍රයාත්මක වූ කාලයේ හමුදා ප‍්‍රකාශකවරයා මගින් සියලූ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදුවූ අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්වල සියලූ ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමද සිදුවිය.

Related posts

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

Admin

මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කරයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායක තේරීමට නිමල් සිරිපාල විරුද්ධ වේ

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin