Colombo Today Local News

කාත්තන්කුඩියත් වෙනස් වෙයි, හිස්වැසුම් නැති යතුරුපැදි චන්ඩින් හෙල්මට් භාවිතයට පෙලඹේ..!

නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ආසන්න දින දෙකක කාලය තුළ යතුරුපැදිකරුවන් හෙල්මට් දැමීම සම්බන්ධයෙන් උනන්දු වන බව එහි වාර්තාකරුවන් කියා සිටිති.

දීර්ඝ කාලයක් තිස්සේ එහි බොහෝ යතුරු පැදිකරුවන් පුරුදු වී සිටියේ හිස් වැසුම් රහිතවය ධාවනය කිරීමටයි.

ආසන්න දින දෙක කාලයේදී අලුතින් හිස් වැසුම් මිලදී ගැනීමටත් ඒවා පැළඳීමටත් එම පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.
ඇතැම් අවස්ථාවල හිස් වැසුම් නොපලදීම පොලීසියට පවා පාලනය කරගත නොහැකි තත්වයන් ඇතිව තිබිනි.

Related posts

හාල් ඇටයක් ගේන්නේ නෑ කිවුවට හිඟයක් ආපු නිසා ගේන්න වුනා

Admin

රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday