Colombo Today Local News

පුරවැසි චෝදනා සුස්සක් වෙයි… ගෝඨාභය යුවලම මෙරට පුරවැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කරයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මිරිහාන පැගිරිවත්ත පාරේ විවේකාරාමයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඒ මහතාගේ භාර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය ද එම අවස්ථාවට එක්වෙමින් ඡන්දය භාවිතා කළේය. ශෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු බවට විපක්ෂ වේදිකාවෙන් එල්ලවූ ප්‍රබලම චෝදනාව වූ අතර, ඔහුගේ බිරිදට ද මෙරට ඡන්දය හිමි නැති බවට ප්‍රකාශ විය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ යුවලම මෙරට ඡන්දය බලය හිමි පුරවැසියන් බව තහවුරු කරමින් සියළු චෝදනාවලට නිහඩවම පිළිතුරු ලබා දී තිබෙන බව පෙනී යයි.

Related posts

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday