Colombo Today Local News

සීලරතන හිමියන්ගෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක් (Video)

පියාණන් සිංහලයන් මරා දැමීම සදහා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දුන්නා සේ සජිත් ප්‍රේමදාස ද දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකග වී රට බේදීමට සූදානම් වන බව ජනසෙත පෙරමුනේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.

ආණ්ඩුව විසින් සිදුකළ සියළුම ජනතා විරෝධී කටයතුවලට අත ඉස්සූ සජිත් ප්‍රේමදාස මහතා දැන් කතා කරන්නේ ආණ්ඩුවේ නොසිටි පුද්ගලයෙකු ලෙස යැයිද පවසන එම හිමියන්, ජනාතාව රැවැට්ටීමට ඔවුන්ට ඉඩ ලබා නොදිය යුතු බවද කියා සිටියේ ය.

සජිත් ප්‍රෙම්දාස මහතාව දැඩි ලෙස විවේචනය කරමින් එම හිමියන් මේම අදහස් පලකලේ ජනාධිපතිවරණ ජන හමුවක් අමතමිනි.

Related posts

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

colombotoday

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

Admin

බුද්ධි අංශ පාවා දෙනවා… ජාතික ආරක්ෂාව තහවුරු කරනවයි කියා ජනපති පූච්චානම් කියවනවා… මේ විදිහට ජාතික ආරක්ෂව සුරක්ෂිත කරන්නේ කොහොමද?

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ලංකාවට එවු කෝටි 60ක බඩු මුහුදේදී ගිනි අරන්

colombotoday