Colombo Today Local News

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

Untitled-1_zpsvjzg2rllජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවෙන් නිර්දේශ කර ඇති අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සදහා විදේශීය විශේෂඥයින් සිවු දෙනෙකු පසුගිය අට වනදා කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඇමරිකානුවෙක්, කොරියානුවෙක් හා කැනේඩියානුවන් දෙදෙනෙක් වන මෙම පිරිස මේ වන විට කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ නතර වී සිටී. gabriela guzman, tae ung baik, ugo cedrangolo,bernard duhaime මෙසේ පැමිණ සිටින සිවු දෙනා වෙති.

Related posts

දියවන්නාවේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව ගැන විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

colombotoday

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

colombotoday

නාමල් ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ…

Admin

සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි

Admin

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin