Colombo Today Local News

“විනිසුරුවන් දුෂිතයි කිවුවේ අධිකරණ විනිසුරුවන් ගැන නෙවෙයි ක්‍රිකට් විනිසුරුවන් ගැනයි – රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාක්ෂි දෙයි

විනිසුරුවන් බහුතරයක් දුෂිතයි පැවසීම හේතුවෙන් අධිකරණයට අපහාස කලායැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (10) දින සාක්ෂි ලබා දෙමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කර සිටියේ විනිසුරුවන් බොහොමයක් දුෂිතයැයි තාමා සිදුකල ප්‍රකාශයෙන් පසුව, හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා කිසිවිටෙකත් වරද පිලි නොගන්නැයි පැවසූ බවත් රන්ජන්ගේ ප්‍රකාශයේදී විනිසුරුවන්යැයි හැඳින්වූවේ ක්‍රිකට් විනිසුරුවන් බව ප්‍රකාශ කරන ලෙසත් පවසන ලෙසට උපදෙස් ලබා දුන් බව සඳහන් කර සිටියේය.

Related posts

“ආර්ථික අර්බූදයට, ජිනීවා කොමිසමට මහින්ද බය වුණා.. ඡන්දෙට ගියේ ඒ නිසයි” – ජනපති එජාප සමුළුවේදී

colombotoday

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

colombotoday

බම්බලපිටිය ICBT කැම්පස් ආයතනය ඉදිරිපිට නීතිවිරෝධීව සවි කර තිබූ නාම පුවරැව ‌‌පොලීසිය ගලවයි!

colombotoday

ඡන්ද ලක්ෂ 30ක් අවලංගුයි?

Admin

නව ව්‍යවස්ථාවක මුලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

colombotoday

සියළුම මුස්ලිම් පක්ෂ එකට එකතුවෙයි.. ඉදිරි මැතිවරණයේදී එකම පෙරමුණකින් එයි !

colombotoday