Colombo Today Local Newsදමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට 7 November 20150 Share0 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූයේ යැයි කියන මූල්‍ය දූෂණයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනප්‍රිය නිළි දමිතා අබේරත්න බරපතල වංචා පිළිබඳ විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඊයේ (06) කැඳවා තිබෙනවා.