Colombo Today Local News

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම ,සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කිරීම අද (30) සිදු කෙරිණි. 

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ,අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුලු අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් පිරිසක් සහභාගී විය.

Related posts

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Admin

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday