Colombo Today Local News

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

71 හා 89 කැරලිවලට හේතුව ඇති-හැකි, නැති-බැරි පරතරය බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කැරලි මගින් එම පරතරය නැති කල නොහැකි බවත් ආර්ථිකය වර්ධනය වන්නේ නම් ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ සමසේ බෙදී යා යුතු බවත් ඇමතිවරයා කියයි.

පුද්ගලයන්ගේ ප‍්‍රාග්ධන ශක්තිය වර්ධනය කල යුතු බව තමන් ආර්ථික විද්‍යාවට ඉගෙන ගත් බවත් එය තමන් විසින් ක‍්‍රියාවට නංවන විට ඊට අද ඊර්ෂ්‍යා කරන බවත් ඔහු පැවසීය.

රණසිංහ පේ්‍්‍රමදාසගේ පුතා වන තමන්ගේ අරමුණ මෙරට සියුළුම දෙනා දශ ලක්‍ෂපතියන්, කෝටිපතියන්, ප‍්‍රකෝටිපතියන් බවට පත් කිරීම බවත් ඒ සදහා වන සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාස බවත් ඔහු සදහන් කලේය.

https://www.facebook.com/headlinenewslk/videos/631387014010940/

Related posts

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

colombotoday

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday

ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහතට

colombotoday

රුපියල දිගටම ශක්තිමත් වීම හොඳ නෑ

Admin

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday