Colombo Today Local News

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික දේශපාලඥයන් 09 දෙනාගෙන් කිහිපදෙනෙකු ලබන සතියේ නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීමට ඉඩ ඇති බව හිටපු ඇමති අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත්බවත් ලබන සතියේ එසේ ඇමැතිවරු සියලු දෙනා ම දිවුරුම් නොදෙන අතර කිහිප දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

වයස අවුරුදු 10ක දැරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරු සොයාගැනීමට මහජන සහය පතයි

colombotoday

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday

නීරෝධායන නීති කඩමින් පුත්තලමේ 200ක් මගුල් කලා

colombotoday

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin