Colombo Today Local News

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ රිෂාද් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 8ක්

බස්නාහිර හා නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් යන අයට එරෙහිව ත්‍රිපුද්ගල කමිටුවට ඊයේ(09) දින වන විට පැමිණිලි 8ක් ලැබී තිබේ.ඉන් පැමිණිලි 5ක් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ලැබී ඇත.පැමිණිලි 2ක් අසාද් සාලි යන අයට එරෙහිවත් එක් පැමිණිල්ලක් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිවත් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය 04 වැනිදා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර අනිද්දා(12) දින දක්වා පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනයාට අවස්ථාව ලබා දී ඇත.

Related posts

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday

FCID ලොක්කා සිදුකල සම්පුර්ණ හෙළිදරව්ව

colombotoday

සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයි

colombotoday

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපතිගෙන් හදිසි ඇමතුමක් !

colombotoday