Colombo Today Local News

ඤාණසාර හිමි නිදහස් කිරීමට එරෙහිව තව්හිද් ජමාත් ජිනීවා හී විරෝධතාවක…

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් ප‍්‍රංශයේ සිටින තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීන් තිදෙනකු ප‍්‍රමුඛ 30 කගෙන් සමන්විත පිරිසක් (28 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අබියසදී විරෝධතාවක් පැවැත්වූහ.මෙහිදී එම ජනාධිපති සමාව අවලංගු කරන මෙන් ශී‍්‍ර ලංකා රජයට දැනුම් දෙන ලෙස ද ඔවුහු මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට්ගෙන් ඉල්ලා ඇත.

මෙම විරෝධතාව වෙත ජිනීවා නුවර සිටින මොරොක්කෝ පිරිසක් ද ශී‍්‍ර ලාංකික මුස්ලිම්වරුන් ලෙස දක්වමින් ගෙනවිත් තිබේ.

මෙම විරෝධතාවය මෙහෙය වූ තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීන් කව්දැයි ජිනීවාහි ශී‍්‍ර ලාංකිකයන් හඳුනාගෙන ඇත.

Related posts

දෙමල සන්ධානය, නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීමේ සූදානමක් (VIDEO)

colombotoday

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday