කළුතර දිස්ත්රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ පැමිණීමත් සමඟ කළුතර දිස්ත්රිකයේ ප්රාදේශිය සභාපතිවරුන් එම ස්ථායෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.
අද(30) උදෑසන මෙම දිස්ත්රික් සැලසුම් කමිටු රැස්වී පැවති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි කළුතර දිස්ත්රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා සභාගි වූ වාර්තා වේ.
අණ්ඩුකාරවරයා පැමිණීමත් සමඟ එහි සිටි කළුතර දිස්ත්රිකයේ ප්රාදේශිය සභාපතිවරුන් එම ස්ථානයේ ආක්ෂාව නොමැති බව පවසමින් ඉවත්ව ගොස් තිබේ.