Colombo Today Local News

කඩු, කිණිසි, හමුදා ඇදුමට සමාන ඇදුම්, තව්හිද් ජමාත් පත්‍රිකා තොගයක් අත්අඩංගුවට…

තොරතුරකට අනුව අකුරණ නගරයේ අද සෝදිසි කිරීමකදී පල්ලිය අසල නිවසක තිබී කඩු, හමුදා නිළ ඇදුමට සමාන කැමි ඇදුම්, සහ තව්හිද් ජමාත් සංවිධානයේ පොස්ටර් තොගයක් සහ වාහන අංක තහඩුද සොයා ගැණිනි.

ඒ අතර ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ නමින් වූ මුදල් කුවිතාන්සියක්ද හමුවී ඇත. මෙම ආයුද තොගය සමග තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සමයේ ‘බුදුන් වහන්සේට අපහාස කල‘ අබ්දුල් රාසික්දීන් නමැත්තා මෙම සංවිධානයේ නායකත්වය දරන අතර, එම සංවිධානයට අයත් දවුලගල කාර්යාලයේ තිබී පැට්‍රල් බෝම්බ තොගයක්ද පසුගියදා සොයා ගැණිනි.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday

දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කල අයෙක් අත්අඩංගුවට | දැරිය මිලදී ගත් අය සොයා මෙහෙයුම් අරඹයි

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සජිත් ලඟට යන්න හේතුව ගීතා හෙළිකරයි

Admin

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin